මෙහි පැමිණි ඔබට සුබ දවසක්....

දන්න නොදන්න හැම දෙයක්ම එකම තැනකින්.

මම දෙන ලිපි ඔයාලට ප්‍රයෝජනයක් උනානම් Comment එකක් දාලා යන්න අමතක කරන්න එපා....

ඔයාලගේ Comment ඒක මට ලොකු හයියක් මේ මගේ අඩවිය දිගටම කරගෙන යන්න. හිතට එන ඕනම අදහසක් නිදහසේ කියන්න. අකමැත්තක් නැත්තම් Follow කරලා මගේ අඩවියට Join වෙන්න... බල කරන්නේ නෑ... කැමති නම් විතරයි.

අපගේ මිතුරු සමාජ වලට ඔබත් එක් වන්න…

එදිනෙදා ජීවිතයේදී මතුවන විවිධ පරිගණක ගැටලු සහ මෘදුකාංග ගැටලු හා නව අදහස් හෝ යෝජනා ඔබ හට අපගේ මිතුරු සමාජ වලට යොමු හැකි අතර.ඒ සඳහා නිසි පිලිතුරු සැනෙකින් මෙහි සාමාජීකයන් මගින් ඔබ වෙත ලබා දෙනු ඇත.

Ebay උපකාරක ලිපි මාලාව සිංහලෙන්

මේක අපේ ධනික සහොදරයාගේ වැඩකි. අන්තර්ජාලය හරහා භාණ්ඩ ගෙන්වා ගැනීමට, ශ්‍රී ලාංකික ජනතාවගේ ඇති පුහු බිය සහ වැරදි මත බිඳ දමා, දැනුම ලබාදීම තුළින් eBay සමඟ ගණුදෙනු කිරීමට සහ එයින් ලැබෙන ප්‍රතිලාභ අත්විඳීමට සැම දෙන යොමු කරලීම මෙම ලිපි මාලාවේ එකම අරමුණයි.

ඔබ සොයන දෙය තාම ඔබට හසුවුයේ නැද්ද...?

එසේ නම් මෙයින් සොයා බලන්න....

අට විසි බුදු රජුන් ද ? චාල්ස් ඩාවින් ද ?

10 යි.. ප්‍රතිචාර



මානවයා විශ්වයේ බිහිවුනේ ඇයි දැයි යන්න ගෙන කුතුහලය මානවයා විශ්වයෙන් වැනසෙන තුරුම රැදී පවතී. එය ඔබටත් එසේමය.මටත් එලේසමය.දැනට සොයාගෙන ඇති විශ්වයේ උපත විද්‍යාත්මක ගණනය කිරීම් අනුව අදින් වසර බිලියන 4.5 දක්වා ඈතට දිව යන්නෙකි.එහෙත් බටහිර ‌‌‌‌‌‌‌‍‌විද්‍යා වාදින් වන චාල්ස් ඩාවින් ඇතළු පිරිසෙන් කියවෙන පරදී එනම් ප්ලයිස්ටොසින යුගයේ කාලය දළ වශයෙන් ගතහොත් ආදී මානවයකු වන Homo erectus ගේ බිහි වීම හා ව්‍යාප්ත වීම සිදු වූ කාල වකවානුව වේ. එනම් Homo sapiens විශේෂයේ බිහිවීම හෙවත් උපත සිදුවීද ඇත්තේ වසර 400 000 - 250 000 ත් අතර කාලයකදී වන අතර ඔවුන් ගේ වර්තමාන මාන මිනිසා වන Homo sapiens sapiens බිහි වුයේ අදින් වසර 200 000 අතර කාලයකදී බව මේ වන විට බටහිර විද්වතුන් පිළීගෙන ඇති කරුණකි.එය බෙහෙවින් කෙටි ඉතිහාසයකි.


මෙතෙනදී මාහට ඇති වනු ගැටලුව වනුයේ අප බෞද්ධ ආගමෙහි  කියවෙන අට විසි බුදු නම පිළිබදවය.එසේ නම් අට විසි බුදු වරුන්ට අයත් පළමු බුදු පියාණන් වන තණ්හංකර බුදු පියාණන් වහන්සේ උපත ලබා ඇත්තේ මිට වසර 280 000 පෙර බැවින්. බටහිර විවාදකයින්ට අනුව මිහිකතයේ එවිට ජිවත්ව ඇත්තේ අපගේ ආදී මි මුත්තලා වන Homo sapiens ලා නොවේද? එනම් ඔහුන්ට අනුව පළමු බුදු රජාණන් වහන්සේ වන තණ්හංකර බුදු පියාණන් උපන්නේ. අපට මෑතකදී දැක ගත හැකි. ගොරිල්ලෙකු වැනි Homo sapiens ට සත්‍ය අවබෝධ කොට දීමටද?

හොදම Registry Cleaner

1 යි.. ප්‍රතිචාර





ඔයාලා දන්නවානේ Registry Cleaner කියන්නේ මොනවාද කියලා.
හැබැයි කවුද ? දන්නේ හොදම එක මොකක්ද කියලා.
එක නිසා මම හිතුවා ඔයාලාට ලොකේ තියන හොදම Registry Cleaner
එක දෙන්න.










PC එකේ එකවගේ ෆයිල් තියෙනවාද කියකල බලමුද?

0 යි.. ප්‍රතිචාර








ඔයාලා දන්නවානේ Duplicate File කියන්නේ මොනවාද කියලා.
හැබැයි කවුද ? දන්නේ හොදම එක මොකක්ද කියලා.
එක නිසා මම හිතුවා ඔයාලාට ලොකේ තියන හොදම Duplicate File Finder
එක දෙන්න.






ලොකේ තියන හොදම Registry Defrag එක

0 යි.. ප්‍රතිචාර






ඔයාලා දන්නවානේ Registry Defrag කියන්නේ මොනවාද කියලා.
හැබැයි කවුද ? දන්නේ හොදම එක මොකක්ද කියලා.
එක නිසා මම හිතුවා ඔයාලාට ලොකේ තියන හොදම Registry Defrag

එක දෙන්න.








නෝම්බර එකේ Disk Defragmenter මොනවාද?

0 යි.. ප්‍රතිචාර

                                                                                               






ඔයාලා දන්නවානේ Disk Defrag කියන්නේ මොනවාද කියලා.
හැබැයි කවුද ? දන්නේ හොදම එක මොකක්ද කියලා.
එක නිසා මම හිතුවා ඔයාලාට ලොකේ තියන හොදම Disk Defrag
තුන දෙන්න.








Temp File හපා කන Cleaner එකක්

0 යි.. ප්‍රතිචාර


  Temp File නිසා ඔයාගේ PC එක මන්දගාමිවෙලාද ???

 කොහොමද ඉතින් මම හිතනවා ඔයාලත් හොදින් ඇති කියලා.ඔන්න මම අද උස්සගෙනම අවා පොඩි බඩ්ඩක් ඔයාලගේ  PC එකට කවන්න.

ඔයාලාගේ pc එක show කරන  temp file හපා කන CCleaner මල්ලියා ගෙන තමයි අපි අද කතා කරන්නේ.
මෙයා අපට මල්ලි උනාට PC වලට මෙයා අයියා.
මෙයා ගෙන මම වැඩිය කතා කරන්න යන්නෑ.මොකෝ එහෙම උනොත් මාවත් කන්න බැරි නෑ.


හිරවෙන්නේ නැතිව Games ගහමුද?

1 යි.. ප්‍රතිචාර


බලන්ඩකෝ මයා ඉදලා හිටලා Game එකක් ගහන්න ගියාම නිකන් හිරවෙනවා කියන්නේ. 
විඩියෝ එකක් බල බල ඉදලා pause කලා වගේ.

Game නැත්තම් අපිට කොම්පුටෙර් මොකටද නේ?











අප සමග එක් වු ඔබ සැමට බොහොම ස්තුතියි....