අදින් පස්සේ Pen එකට ඔටෝ කෝපි වෙන වෛයිරස් එන්නේ නෑ. (100% දේශීය නිර්මාණයකි)



මෙය පෙන් එකට දමන 23.8 KB ෆයිල් එකක් වෙන අතර මෙමගින් සිදුවන්නේ පෙන් ඩයිව් එකට ඔටෝ කෝපි වෙන ඔටෝ රන් වෛයිරස් පෙන් එකට කොපි වීම වැළක්වීමය.




 පහත දි  ඇති පිළිවල අනුගමනය කරන්න....




 ඉන්ස්ටෝල් ගොනුව පෙන් එකට කොපි කර.පහළ ඇති ඉන්ස්ටෝල් විදානය ලබා දෙන්න.


මෙය ඉන්ස්ටෝල්  කරන විට පෙන් එකේ මුලට  ඉන්ස්ටෝල් ෆියිල් එක කොපි කරන්න මතක තබා ගන්න.

පසුව මෙම Apsoft Disk Security File.exe ඉන්ස්ටෝල් ගොනුව ඔබට පෙන් ඩයිව් එකෙන් ඉවත් කර හැක.


හරි දැන් ඔයාලගේ පෙන් එකේ  AUTORUN.INF කියලා ෆයිල් එකක් සැදී ඇත්නම් ඔබ නිසි ආකාරව ගොනුව ඉන්ස්ටෝල් කර ගෙන ඇත.දැන් ඔබගේ පෙන් එකට ඔටෝ රන් වෛයිරස්  කොපි වීම වැළකේ.



එහෙනම් යාලුවේ පහතින් ඉන්ස්ටෝල් ගොනුව එක Download කරන්න.




පහත දැක්වෙන කේතය ඔබගේ බ්ලොග් එකෙහි හෝ වෙබ් අඩවියෙහි පළකර මෙම බ්ලොගයට ඔබගේ නොමද සහයෝගය ලබා දෙන්න.


(Code කෝඩ් එක කොපි කර ගැනිමට Ctrl + C  භාවිතා කරන්න.)
මේ ලිපිය ඔයාලට ප්‍රයෝජනයක් උනානම් Comment එකක් දාලා යන්න අමතක කරන්න එපා...අකමැත්තක් නැත්තම් Follow කරලා මගේ අඩවියට Join වෙන්න... බල කරන්නේ නෑ... කැමති නම් විතරයි... තවත් වටිනා ලිපියකින් ආයෙත් හමු වෙමු...

3 යි.. ප්‍රතිචාර:

සිංහලෙන් අදහස් දැක්විම සදහා යුනිකොඩ් පරිවර්තකය බාවිතා කරන්න

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t

Comment එකක් දාලා යන්න අමතක කරන්න එපා... ඔයාලගේ Comment ඒක මට ලොකු හයියක් මේ මගේ අඩවිය දිගටම කරගෙන යන්න.

අප සමග එක් වු ඔබ සැමට බොහොම ස්තුතියි....