GeekUpLive(අපි හැමොම එකම තැනකින් සෙට් වෙමුද!!!)



Register at – http://geekup.lk



පහුගිය අවුරුදු කිහිපය පුරාවටම විද්‍යාව හා තාක්ෂණවේදය ගැන ඉතාම සක්‍රීය සංවාදයක් සමාජ ජාල හරහා ගොඩනගා ගන්න අපිට පුලුවන් වුනා. ඒකට වීඩියො හදන අපි වගේම එව බලන, කමෙන්ට් කරන, ශෙයා කරන ඔයාලත් සෑහෙන්න ලොකු දායකත්වයක් ලබා දුන්න.
කොහොම උනත් මෙච්චර කාලෙකට අපි නිතර මුන ගැහුනෙ අන්තර්ජාලය හරහා විතරයි. ඉති ඒ හින්දම අපි හිතුව ඔයාලව සැබෑ ජීවිතේදිත් හම්බ වෙන්න. ඒකට තමයි අපි #GeekUpLive පටන් ගන්න හිතුවෙ.
අපේ ප්‍රධාන අරමුන ඔයාලව හම්බ වෙලා අදහස් ටිකක් හුවමාරු කරගැනීම වගේම ඔයාගෙම YouTube චැනල් එකක් පටන්න ගන්න උදව් කරන එක!
මෙන්න මේ කට්ටිය තමයි එදාට එන්නෙ, ඒවගේම මෙන්න මේ මතෘකා තමයි කතා කරන්නෙ..



- Sampath @VideoKatha : අපි හැමෝටම වාසි YouTube
- ChanuxBro : අන්තර්ජාලයෙන් සල්ලි හොයන්න පුලුවන්ද?
- Malinda @TechTrackShow : YouTube වීඩියෝ හැදෙන හැටි
දවස: ජුනි 5, 2016
වෙලාව: උදේ 10 ට
තැන: SAITM Campus (https://goo.gl/maps/fJGJx6RBVhQ2)
ඉතිං වැඩේට සෙට් වෙන්න කැමති නම්, Register වෙන්න!!
මේ පනිවිඩය ඔයාලගෙ යාලුවො එක්ක බෙදා ගන්නත් අමතක කරන්න එපා. එහෙනම් ජුනි5 හම්බවෙමු!



පහත දැක්වෙන කේතය ඔබගේ බ්ලොග් එකෙහි හෝ වෙබ් අඩවියෙහි පළකර මෙම බ්ලොගයට ඔබගේ නොමද සහයෝගය ලබා දෙන්න.


(Code කෝඩ් එක කොපි කර ගැනිමට Ctrl + C  භාවිතා කරන්න.)
මේ ලිපිය ඔයාලට ප්‍රයෝජනයක් උනානම් Comment එකක් දාලා යන්න අමතක කරන්න එපා...අකමැත්තක් නැත්තම් Follow කරලා මගේ අඩවියට Join වෙන්න... බල කරන්නේ නෑ... කැමති නම් විතරයි... තවත් වටිනා ලිපියකින් ආයෙත් හමු වෙමු...

1 යි.. ප්‍රතිචාර:

{ Sft } at: September 3, 2017 at 9:34 PM said... Reply To This Comment

Ela videos samtie videos
Supper

සිංහලෙන් අදහස් දැක්විම සදහා යුනිකොඩ් පරිවර්තකය බාවිතා කරන්න

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t

Comment එකක් දාලා යන්න අමතක කරන්න එපා... ඔයාලගේ Comment ඒක මට ලොකු හයියක් මේ මගේ අඩවිය දිගටම කරගෙන යන්න.

අප සමග එක් වු ඔබ සැමට බොහොම ස්තුතියි....