අපගේ මිතුරු සමාජ

Welcome to the Official Computer Pc Help Sri Lanka Group.

ඔබට එදිනෙදා ජීවිතයේදී මතුවන විවිධ පරිගණක ගැටලු සහ පරිඝණක මෘදුකාංග ගැටලු හා නව අදහස් හෝ යෝජනා ඔබ හට මෙම ගෲපයට යොමු හැකි අතර.ඒ සඳහා නිසි පිලිතුරු සැනෙකින් මෙහි සාමාජීකයන් මගින් ඔබ වෙත ලබා දෙනු ඇත. 

http://www.facebook.com/groups/pchelpz/doc/?id=237083682999073



________________________________________________________________________________

Welcome to the Official Sri Lankan Robotics Challenge Group.

ශ්‍රි ලංකිකයන් වන අපට මතු වන Robotics ගැටලු සහ ප්‍රශ්න පිළිබදව සියලුම දේ කතා කිරිමත් ,යම් යම් දෙවල් සොයාගැනීමටත්, එවා ඔබගේ යහලුවන් හට ඉදිරිපත් කිරිමටත්, ඔබ සියලුම දෙනගේ පහසුව තකාත් මෙම Group එක ආරම්බ කරන ලදි... එම හෙයින් මෙම Group එක පවත්වාගෙන යාමට ඔබ සියලු දේනාගේම සහයෝගය අපි බලාපොරෝත්තු වේ.. 



______________________________________________________________________________

Welcome to the Official Young Inventors Club Sri Lanka Group.

මේ group එකේ ප්‍රධාන අරමුණ ඔබලා එදිනෙදා කරන එක එක නිර්මාණය සමාජ ගත කිරිම සහ එම නිර්මාණ වෙළද පොළට ගෙන එමට අවශ්‍ය නිෂ්පාදකයන් සොයා ගැනිමටය.



https://www.facebook.com/groups/lanakainventors/



0 යි.. ප්‍රතිචාර:

සිංහලෙන් අදහස් දැක්විම සදහා යුනිකොඩ් පරිවර්තකය බාවිතා කරන්න

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t

Comment එකක් දාලා යන්න අමතක කරන්න එපා... ඔයාලගේ Comment ඒක මට ලොකු හයියක් මේ මගේ අඩවිය දිගටම කරගෙන යන්න.

අප සමග එක් වු ඔබ සැමට බොහොම ස්තුතියි....