Facebook magic comments ට්‍රික් 5 ක්

1.Facebook magic comments මෙහෙමයි කරන්නේ






ඔයාලා හදපු facebook page යන්න.ඔකේ තියෙන මේ ID එක කොපි කර ගන්න.









දැන් ඔය මම පහල දාලා තියෙන විඩියට කරන්න.


    @+[ඔයාලාගේ page id එක:0:]


උදා-
         @+[199500840125082:0]


දැන් ඒක Comment කොටුවෙ paste කරලා  + ලකුණ මකලා Enter කරන්න.


මතක තියාගන්න ඔයාලාගේ page name එක තමා ඕතනට වැටෙන්නේ..




2.Facebook නිල් පාටින් COMMENT දාන හැටි


මෙහෙමයි කරන්නේ.....වැඩි දෙයක් කරන්ඩ නෑ ....

 @@+[0:[0:1: ඔබේ comment ඵක]]                                                                                              

 මේ code එකේ @@ ලග තියෙන +  එක නැතුව ගහන්ඩ.[[ඔබේ comment ඵක]] කියන තැනට දාන්ඩ ඕනෙ comment එක දාන්ඩ.

3.පිස්සු COMMENT  දාන හැටි







ส็็็็็็็็็็็็็็็็็็็็็ ส็็็็็็็็็็็็็็็็็็็็็ ส็็็็็็็็็็็็็็็็็็็็็ ส็็็็็็็็็็็็็็็็็็็็็ส็็็ส็็็็็็็็็็็็็็็็็็็็็ ส็็็็็็็็็็็็็็็็็็็็็ ส็็็็็็็็็็็็็็็็็็็็็ ส็็็็็็็็็็็็็็็็็็็็็ส็็็

    ඔය ටික කොපි කරගෙන දැන් ඒක Comment කොටුවෙ paste කරලා  Enter කරන්න.



4. Facebook Chatඑකට ඔබේ  මුහුණ





[[super.boy]] 
ඔතන  super.boy කියන තැනට ඔයාගේ facebook id එක දෙන්න..


5.හිස් comment දාමු..


 Alt key ඔබාගෙන  0173 type කරලා Enter කරන්න.

මේ ලිපිය ඔයාලට ප්‍රයෝජනයක් උනානම් Comment එකක් දාලා යන්න අමතක කරන්න එපා... ඔයාලගේ Comment ඒක මට ලොකු හයියක් මේ මගේ අඩවිය දිගටම කරගෙන යන්න. හිතට එන ඕනම අදහසක් නිදහසේ කියන්න.  අකමැත්තක් නැත්තම් Follow කරලා මගේ අඩවියට Join වෙන්න... බල කරන්නේ නෑ... කැමති නම් විතරයි... තවත් ලිපියකින් ආයෙත් හමු වෙමු...

4 යි.. ප්‍රතිචාර:

{ Ravi Rulzz } at: January 18, 2012 at 10:49 PM said... Reply To This Comment

elazzzzzz macho.......

{ APsoft } at: January 19, 2012 at 9:15 AM said... Reply To This Comment

@Ravindra RathnayakeThank කියු වේවා !!!!

{ djchameera } at: February 9, 2012 at 4:45 PM said... Reply To This Comment

මචන් එල කිරිනෙ නියමයි අ

{ mmmmmmmm } at: April 2, 2012 at 2:32 PM said... Reply To This Comment

elaaaaaaaaaaaaa

සිංහලෙන් අදහස් දැක්විම සදහා යුනිකොඩ් පරිවර්තකය බාවිතා කරන්න

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t

Comment එකක් දාලා යන්න අමතක කරන්න එපා... ඔයාලගේ Comment ඒක මට ලොකු හයියක් මේ මගේ අඩවිය දිගටම කරගෙන යන්න.

අප සමග එක් වු ඔබ සැමට බොහොම ස්තුතියි....