PC එකේ එකවගේ ෆයිල් තියෙනවාද කියකල බලමුද?








ඔයාලා දන්නවානේ Duplicate File කියන්නේ මොනවාද කියලා.
හැබැයි කවුද ? දන්නේ හොදම එක මොකක්ද කියලා.
එක නිසා මම හිතුවා ඔයාලාට ලොකේ තියන හොදම Duplicate File Finder
එක දෙන්න.










Auslogics Duplicate File Finder

Helps you to find and remove useless duplicate files, stored
on your PC. By using this powerful yet free utility, you can
increase free space on your disk by up to 50%.
  • Finds identical pictures, documents and any other files
  • Compares files not only by names, but by their content
  • Can significantly increase free space on your disk
  • Helps you to organize your media collections
  • Reduces time needed to defragment your hard drive









මෙතනින් මෙය ලබා ගන්න.



මේ ලිපිය ඔයාලට ප්‍රයෝජනයක් උනානම් Comment එකක් දාලා යන්න අමතක කරන්න එපා... ඔයාලගේ Comment ඒක මට ලොකු හයියක් මේ මගේ අඩවිය දිගටම කරගෙන යන්න. හිතට එන ඕනම අදහසක් නිදහසේ කියන්න. අකමැත්තක් නැත්තම් Follow කරලා මගේ අඩවියට Join වෙන්න... බල කරන්නේ නෑ... කැමති නම් විතරයි... තවත් ලිපියකින් ආයෙත් හමු වෙමු...

0 යි.. ප්‍රතිචාර:

සිංහලෙන් අදහස් දැක්විම සදහා යුනිකොඩ් පරිවර්තකය බාවිතා කරන්න

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t

Comment එකක් දාලා යන්න අමතක කරන්න එපා... ඔයාලගේ Comment ඒක මට ලොකු හයියක් මේ මගේ අඩවිය දිගටම කරගෙන යන්න.

අප සමග එක් වු ඔබ සැමට බොහොම ස්තුතියි....