නෝම්බර එකේ Disk Defragmenter මොනවාද?

                                                                                               






ඔයාලා දන්නවානේ Disk Defrag කියන්නේ මොනවාද කියලා.
හැබැයි කවුද ? දන්නේ හොදම එක මොකක්ද කියලා.
එක නිසා මම හිතුවා ඔයාලාට ලොකේ තියන හොදම Disk Defrag
තුන දෙන්න.











1. Auslogics Disk Defrag   

2. iobit Smart Defrag
     
3. piriform defraggler          



                   Auslogics Disk Defrag  

අපි ඉස්සෙල්ලාම Auslogics Disk Defrag කතා කරමු.ඔයාලාට කියන්න මමත් පාවිච්චි කරන්නේ මෙක.
මෙක තමයි Disk එක බොක්කෙම්ම Defrag එක.දැනට තියන වේගවත්ම Defrag එක මෙක තමයි.

                                                 Auslogics Disk Defrag මෙතනින් මෙය ලබා ගන්න.




Download Auslogics Disk Defrag Portable



                                                               iobit Smart Defrag  

         


                                                                                    මෙතනින් මෙය ලබා ගන්න.



                                                        
                             piriform defraggler 


Defraggler Preview


                                                                                  මෙතනින් මෙය ලබා ගන්න.



මේ ලිපිය ඔයාලට ප්‍රයෝජනයක් උනානම් Comment එකක් දාලා යන්න අමතක කරන්න එපා... ඔයාලගේ Comment ඒක මට ලොකු හයියක් මේ මගේ අඩවිය දිගටම කරගෙන යන්න. හිතට එන ඕනම අදහසක් නිදහසේ කියන්න. අකමැත්තක් නැත්තම් Follow කරලා මගේ අඩවියට Join වෙන්න... බල කරන්නේ නෑ... කැමති නම් විතරයි... තවත් ලිපියකින් ආයෙත් හමු වෙමු...

0 යි.. ප්‍රතිචාර:

සිංහලෙන් අදහස් දැක්විම සදහා යුනිකොඩ් පරිවර්තකය බාවිතා කරන්න

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t

Comment එකක් දාලා යන්න අමතක කරන්න එපා... ඔයාලගේ Comment ඒක මට ලොකු හයියක් මේ මගේ අඩවිය දිගටම කරගෙන යන්න.

අප සමග එක් වු ඔබ සැමට බොහොම ස්තුතියි....