Temp File හපා කන Cleaner එකක්


  Temp File නිසා ඔයාගේ PC එක මන්දගාමිවෙලාද ???

 කොහොමද ඉතින් මම හිතනවා ඔයාලත් හොදින් ඇති කියලා.ඔන්න මම අද උස්සගෙනම අවා පොඩි බඩ්ඩක් ඔයාලගේ  PC එකට කවන්න.

ඔයාලාගේ pc එක show කරන  temp file හපා කන CCleaner මල්ලියා ගෙන තමයි අපි අද කතා කරන්නේ.
මෙයා අපට මල්ලි උනාට PC වලට මෙයා අයියා.
මෙයා ගෙන මම වැඩිය කතා කරන්න යන්නෑ.මොකෝ එහෙම උනොත් මාවත් කන්න බැරි නෑ.



 

Cleans all areas of your Computer

Internet Explorer
Internet Explorer
Temporary files, history, cookies, Autocomplete form history, index.dat.
Firefox
Firefox
Temporary files, history, cookies, download history, form history.
Google Chrome
Google Chrome
Temporary files, history, cookies, download history, form history.
Opera
Opera
Temporary files, history, cookies.
Apple Safari
Safari
Temporary files, history, cookies, form history.
Windows
Windows
Recycle Bin, Recent Documents, Temporary files and Log files.
Registry
Registry Cleaner
Advanced features to remove unused and old registry entries.





\


එහෙනම්  යාළුවනේ ඔය යට  තියෙන CCleaner final version එක ඩවුන්ලොඩ් කරගෙන ඉන්ස්ට්‍රොල් කර ගන්න.




මේ ලිපිය ඔයාලට ප්‍රයෝජනයක් උනානම් Comment එකක් දාලා යන්න අමතක කරන්න එපා... ඔයාලගේ Comment ඒක මට ලොකු හයියක් මේ මගේ අඩවිය දිගටම කරගෙන යන්න. හිතට එන ඕනම අදහසක් නිදහසේ කියන්න. අකමැත්තක් නැත්තම් Follow කරලා මගේ අඩවියට Join වෙන්න... බල කරන්නේ නෑ... කැමති නම් විතරයි... තවත් ලිපියකින් ආයෙත් හමු වෙමු...

0 යි.. ප්‍රතිචාර:

සිංහලෙන් අදහස් දැක්විම සදහා යුනිකොඩ් පරිවර්තකය බාවිතා කරන්න

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t

Comment එකක් දාලා යන්න අමතක කරන්න එපා... ඔයාලගේ Comment ඒක මට ලොකු හයියක් මේ මගේ අඩවිය දිගටම කරගෙන යන්න.

අප සමග එක් වු ඔබ සැමට බොහොම ස්තුතියි....