හිරවෙන්නේ නැතිව Games ගහමුද?


බලන්ඩකෝ මයා ඉදලා හිටලා Game එකක් ගහන්න ගියාම නිකන් හිරවෙනවා කියන්නේ. 
විඩියෝ එකක් බල බල ඉදලා pause කලා වගේ.

Game නැත්තම් අපිට කොම්පුටෙර් මොකටද නේ?











Game Booster එකක් ගෙන තමයි අද මන් කියන්න යන්නේ.
 පරිඝනක භාවිතා කරන්නන්ගෙන් 98% විතර කරන්නෙ Game ගහන එක තමයි.
ඉතින්  මම දෙන මේ ගැජට් එක භාවිතා කරලා ඔය හිරවෙන Games නියමට ගහන්න පුළුවන්.


  එහෙනම් වැඩේට බහිමු යාළුවනේ ඔය යට  තියෙන Game Booster  එක ඩවුන්ලොඩ් කරගෙන ඉන්ස්ට්‍රොල් කර ගන්න.







මේ ලිපිය ඔයාලට ප්‍රයෝජනයක් උනානම් Comment එකක් දාලා යන්න අමතක කරන්න එපා... ඔයාලගේ Comment ඒක මට ලොකු හයියක් මේ මගේ අඩවිය දිගටම කරගෙන යන්න. හිතට එන ඕනම අදහසක් නිදහසේ කියන්න. අකමැත්තක් නැත්තම් Follow කරලා මගේ අඩවියට Join වෙන්න... බල කරන්නේ නෑ... කැමති නම් විතරයි... තවත් ලිපියකින් ආයෙත් හමු වෙමු...

1 යි.. ප්‍රතිචාර:

{ Ssn } at: March 4, 2017 at 3:00 PM said... Reply To This Comment

Ela,, tnx

සිංහලෙන් අදහස් දැක්විම සදහා යුනිකොඩ් පරිවර්තකය බාවිතා කරන්න

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t

Comment එකක් දාලා යන්න අමතක කරන්න එපා... ඔයාලගේ Comment ඒක මට ලොකු හයියක් මේ මගේ අඩවිය දිගටම කරගෙන යන්න.

අප සමග එක් වු ඔබ සැමට බොහොම ස්තුතියි....