1.Facebook magic comments මෙහෙමයි කරන්නේ
ඔයාලා හදපු facebook page යන්න.ඔකේ තියෙන මේ ID එක කොපි කර ගන්න.
දැන් ඔය මම පහල දාලා තියෙන විඩියට කරන්න.
@+[ඔයාලාගේ page id එක:0:]
උදා-
@+[199500840125082:0]
දැන් ඒක Comment කොටුවෙ paste කරලා + ලකුණ මකලා Enter කරන්න.
මතක තියාගන්න ඔයාලාගේ page name එක තමා ඕතනට වැටෙන්නේ..
2.Facebook නිල් පාටින් COMMENT දාන හැටි
මෙහෙමයි කරන්නේ.....වැඩි දෙයක් කරන්ඩ නෑ ....
@@+[0:[0:1: ඔබේ comment ඵක]]
මේ code එකේ @@ ලග තියෙන + එක නැතුව ගහන්ඩ.[[ඔබේ comment ඵක]] කියන තැනට දාන්ඩ ඕනෙ comment එක දාන්ඩ.
3.පිස්සු COMMENT දාන හැටි
ส็็็็็็็็็็็็็็็็็็็็็ ส็็็็็็็็็็็็็็็็็็็็็ ส็็็็็็็็็็็็็็็็็็็็็ ส็็็็็็็็็็็็็็็็็็็็็ส็็็ส็็็็็็็็็็็็็็็็็็็็็ ส็็็็็็็็็็็็็็็็็็็็็ ส็็็็็็็็็็็็็็็็็็็็็ ส็็็็็็็็็็็็็็็็็็็็็ส็็็
ඔය ටික කොපි කරගෙන දැන් ඒක Comment කොටුවෙ paste කරලා Enter කරන්න.
4. Facebook Chatඑකට ඔබේ මුහුණ
[[super.boy]]
ඔතන super.boy කියන තැනට ඔයාගේ facebook id එක දෙන්න..
5.හිස් comment දාමු..
Alt key ඔබාගෙන 0173 type කරලා Enter කරන්න.
මේ ලිපිය ඔයාලට ප්රයෝජනයක් උනානම් Comment එකක් දාලා යන්න අමතක කරන්න එපා... ඔයාලගේ Comment ඒක මට ලොකු හයියක් මේ මගේ අඩවිය දිගටම කරගෙන යන්න. හිතට එන ඕනම අදහසක් නිදහසේ කියන්න. අකමැත්තක් නැත්තම් Follow කරලා මගේ අඩවියට Join වෙන්න... බල කරන්නේ නෑ... කැමති නම් විතරයි... තවත් ලිපියකින් ආයෙත් හමු වෙමු...
4 යි.. ප්රතිචාර:
elazzzzzz macho.......
@Ravindra RathnayakeThank කියු වේවා !!!!
මචන් එල කිරිනෙ නියමයි අ
elaaaaaaaaaaaaa
සිංහලෙන් අදහස් දැක්විම සදහා යුනිකොඩ් පරිවර්තකය බාවිතා කරන්න
Comment එකක් දාලා යන්න අමතක කරන්න එපා... ඔයාලගේ Comment ඒක මට ලොකු හයියක් මේ මගේ අඩවිය දිගටම කරගෙන යන්න.