Showing posts with label අන්තර්ජාල. Show all posts
Showing posts with label අන්තර්ජාල. Show all posts
අට විසි බුදු රජුන් ද ? චාල්ස් ඩාවින් ද ?
මානවයා විශ්වයේ බිහිවුනේ ඇයි දැයි යන්න ගෙන කුතුහලය මානවයා විශ්වයෙන් වැනසෙන තුරුම රැදී පවතී. එය ඔබටත් එසේමය.මටත් එලේසමය.දැනට සොයාගෙන ඇති විශ්වයේ උපත විද්‍යාත්මක ගණනය කිරීම් අනුව අදින් වසර බිලියන 4.5 දක්වා ඈතට දිව යන්නෙකි.එහෙත් බටහිර විද්‍යා වාදින් වන චාල්ස් ඩාවින් ඇතළු පිරිසෙන් කියවෙන පරදී එනම් ප්ලයිස්ටොසින යුගයේ කාලය දළ වශයෙන් ගතහොත් ආදී මානවයකු වන Homo erectus ගේ බිහි වීම හා ව්‍යාප්ත වීම සිදු වූ කාල වකවානුව වේ. එනම් Homo sapiens විශේෂයේ බිහිවීම හෙවත් උපත සිදුවීද ඇත්තේ වසර 400 000 - 250 000 ත් අතර කාලයකදී වන අතර ඔවුන් ගේ වර්තමාන මාන මිනිසා වන Homo sapiens sapiens බිහි වුයේ අදින් වසර 200 000 අතර කාලයකදී බව මේ වන විට බටහිර විද්වතුන් පිළීගෙන ඇති කරුණකි.එය බෙහෙවින් කෙටි ඉතිහාසයකි.
මෙතෙනදී මාහට ඇති වනු ගැටලුව වනුයේ අප බෞද්ධ ආගමෙහි කියවෙන අට විසි බුදු නම පිළිබදවය.එසේ නම් අට විසි බුදු වරුන්ට අයත් පළමු බුදු පියාණන් වන තණ්හංකර බුදු පියාණන් වහන්සේ උපත ලබා ඇත්තේ මිට වසර 280 000 පෙර බැවින්. බටහිර විවාදකයින්ට අනුව මිහිකතයේ එවිට ජිවත්ව ඇත්තේ අපගේ ආදී මි මුත්තලා වන Homo sapiens ලා නොවේද? එනම් ඔහුන්ට අනුව පළමු බුදු රජාණන් වහන්සේ වන තණ්හංකර බුදු පියාණන් උපන්නේ. අපට මෑතකදී දැක ගත හැකි. ගොරිල්ලෙකු වැනි Homo sapiens ට සත්‍ය අවබෝධ කොට දීමටද?
හොදම Registry Cleaner
PC එකේ එකවගේ ෆයිල් තියෙනවාද කියකල බලමුද?
ලොකේ තියන හොදම Registry Defrag එක
හැබැයි කවුද ? දන්නේ හොදම එක මොකක්ද
කියලා.
එක නිසා මම හිතුවා ඔයාලාට
ලොකේ තියන හොදම Registry Defrag
එක දෙන්න.
නෝම්බර එකේ Disk Defragmenter මොනවාද?
හැබැයි කවුද ? දන්නේ හොදම එක මොකක්ද කියලා.
එක නිසා මම හිතුවා ඔයාලාට ලොකේ තියන හොදම Disk Defrag
තුන දෙන්න.
Temp File හපා කන Cleaner එකක්
Temp File නිසා ඔයාගේ PC එක මන්දගාමිවෙලාද ???
කොහොමද ඉතින් මම හිතනවා ඔයාලත් හොදින් ඇති කියලා.ඔන්න මම අද උස්සගෙනම අවා පොඩි බඩ්ඩක් ඔයාලගේ PC එකට කවන්න.
ඔයාලාගේ pc එක show කරන temp file හපා කන CCleaner මල්ලියා ගෙන තමයි අපි අද කතා කරන්නේ.
මෙයා අපට මල්ලි උනාට PC වලට මෙයා අයියා.
මෙයා ගෙන මම වැඩිය කතා කරන්න යන්නෑ.මොකෝ එහෙම උනොත් මාවත් කන්න බැරි නෑ.
හිරවෙන්නේ නැතිව Games ගහමුද?
විඩියෝ එකක් බල බල ඉදලා pause කලා වගේ.
Game නැත්තම් අපිට කොම්පුටෙර් මොකටද නේ?
ගහමුද !! unlimited-free-sms ආ............... (100%)
කොහොමද ඉතින්... අද මම ඔයාලව දැනුවත් කරන්න හිතුවේ නොමිලයේ කෙටි පණිවිඩ නැත්නම් Free SMS යවන්නේ කොහොමද කියලා කියන්නයි...
මෝබයිල් ෆොන් එකක් තියෙනවා නෙද ආ.....එහෙනම් මෙතෙන්න එන්න අනිවා වැදගත් වෙයි
(ringtones, mobile games, phone apps, live wallpapers, themes, mobile videos, video clips and many more for free!)
Subscribe to:
Posts (Atom)






