මෙහි පැමිණි ඔබට සුබ දවසක්....

දන්න නොදන්න හැම දෙයක්ම එකම තැනකින්.

මම දෙන ලිපි ඔයාලට ප්‍රයෝජනයක් උනානම් Comment එකක් දාලා යන්න අමතක කරන්න එපා....

ඔයාලගේ Comment ඒක මට ලොකු හයියක් මේ මගේ අඩවිය දිගටම කරගෙන යන්න. හිතට එන ඕනම අදහසක් නිදහසේ කියන්න. අකමැත්තක් නැත්තම් Follow කරලා මගේ අඩවියට Join වෙන්න... බල කරන්නේ නෑ... කැමති නම් විතරයි.

අපගේ මිතුරු සමාජ වලට ඔබත් එක් වන්න…

එදිනෙදා ජීවිතයේදී මතුවන විවිධ පරිගණක ගැටලු සහ මෘදුකාංග ගැටලු හා නව අදහස් හෝ යෝජනා ඔබ හට අපගේ මිතුරු සමාජ වලට යොමු හැකි අතර.ඒ සඳහා නිසි පිලිතුරු සැනෙකින් මෙහි සාමාජීකයන් මගින් ඔබ වෙත ලබා දෙනු ඇත.

Ebay උපකාරක ලිපි මාලාව සිංහලෙන්

මේක අපේ ධනික සහොදරයාගේ වැඩකි. අන්තර්ජාලය හරහා භාණ්ඩ ගෙන්වා ගැනීමට, ශ්‍රී ලාංකික ජනතාවගේ ඇති පුහු බිය සහ වැරදි මත බිඳ දමා, දැනුම ලබාදීම තුළින් eBay සමඟ ගණුදෙනු කිරීමට සහ එයින් ලැබෙන ප්‍රතිලාභ අත්විඳීමට සැම දෙන යොමු කරලීම මෙම ලිපි මාලාවේ එකම අරමුණයි.

ඔබ සොයන දෙය තාම ඔබට හසුවුයේ නැද්ද...?

එසේ නම් මෙයින් සොයා බලන්න....

Showing posts with label Download. Show all posts
Showing posts with label Download. Show all posts

අදින් පස්සේ Pen එකට ඔටෝ කෝපි වෙන වෛයිරස් එන්නේ නෑ. (100% දේශීය නිර්මාණයකි)

3 යි.. ප්‍රතිචාර



මෙය පෙන් එකට දමන 23.8 KB ෆයිල් එකක් වෙන අතර මෙමගින් සිදුවන්නේ පෙන් ඩයිව් එකට ඔටෝ කෝපි වෙන ඔටෝ රන් වෛයිරස් පෙන් එකට කොපි වීම වැළක්වීමය.


හොදම Registry Cleaner

1 යි.. ප්‍රතිචාර





ඔයාලා දන්නවානේ Registry Cleaner කියන්නේ මොනවාද කියලා.
හැබැයි කවුද ? දන්නේ හොදම එක මොකක්ද කියලා.
එක නිසා මම හිතුවා ඔයාලාට ලොකේ තියන හොදම Registry Cleaner
එක දෙන්න.










PC එකේ එකවගේ ෆයිල් තියෙනවාද කියකල බලමුද?

0 යි.. ප්‍රතිචාර








ඔයාලා දන්නවානේ Duplicate File කියන්නේ මොනවාද කියලා.
හැබැයි කවුද ? දන්නේ හොදම එක මොකක්ද කියලා.
එක නිසා මම හිතුවා ඔයාලාට ලොකේ තියන හොදම Duplicate File Finder
එක දෙන්න.






ලොකේ තියන හොදම Registry Defrag එක

0 යි.. ප්‍රතිචාර






ඔයාලා දන්නවානේ Registry Defrag කියන්නේ මොනවාද කියලා.
හැබැයි කවුද ? දන්නේ හොදම එක මොකක්ද කියලා.
එක නිසා මම හිතුවා ඔයාලාට ලොකේ තියන හොදම Registry Defrag

එක දෙන්න.








නෝම්බර එකේ Disk Defragmenter මොනවාද?

0 යි.. ප්‍රතිචාර

                                                                                               






ඔයාලා දන්නවානේ Disk Defrag කියන්නේ මොනවාද කියලා.
හැබැයි කවුද ? දන්නේ හොදම එක මොකක්ද කියලා.
එක නිසා මම හිතුවා ඔයාලාට ලොකේ තියන හොදම Disk Defrag
තුන දෙන්න.








Temp File හපා කන Cleaner එකක්

0 යි.. ප්‍රතිචාර


  Temp File නිසා ඔයාගේ PC එක මන්දගාමිවෙලාද ???

 කොහොමද ඉතින් මම හිතනවා ඔයාලත් හොදින් ඇති කියලා.ඔන්න මම අද උස්සගෙනම අවා පොඩි බඩ්ඩක් ඔයාලගේ  PC එකට කවන්න.

ඔයාලාගේ pc එක show කරන  temp file හපා කන CCleaner මල්ලියා ගෙන තමයි අපි අද කතා කරන්නේ.
මෙයා අපට මල්ලි උනාට PC වලට මෙයා අයියා.
මෙයා ගෙන මම වැඩිය කතා කරන්න යන්නෑ.මොකෝ එහෙම උනොත් මාවත් කන්න බැරි නෑ.


හිරවෙන්නේ නැතිව Games ගහමුද?

1 යි.. ප්‍රතිචාර


බලන්ඩකෝ මයා ඉදලා හිටලා Game එකක් ගහන්න ගියාම නිකන් හිරවෙනවා කියන්නේ. 
විඩියෝ එකක් බල බල ඉදලා pause කලා වගේ.

Game නැත්තම් අපිට කොම්පුටෙර් මොකටද නේ?











මෝබයිල් ෆොන් එකක් තියෙනවා නෙද ආ.....එහෙනම් මෙතෙන්න එන්න අනිවා වැදගත් වෙයි

1 යි.. ප්‍රතිචාර

ඔයාලාගේ මොබයිල් ෆොන් එකට අවශ්‍ය සියලුම දේ මෙතනින් බාගන්න. 

 (ringtones, mobile games, phone apps, live wallpapers, themes, mobile videos, video clips and many more for free!) 


ලොකේ තියෙන සුපිරිම පොඩි Arcade Games අද ඔයාලාටයි

0 යි.. ප්‍රතිචාර



ලොකේ තියෙන සුපිරිම පොඩි Puzzle Game අද ඔයාලාටයි

0 යි.. ප්‍රතිචාර



ලොකේ තියෙන සුපිරිම පොඩි Action Games අද ඔයාලාටයි

0 යි.. ප්‍රතිචාර



ලොකේ තියෙන සුපිරිම පොඩි Racing Games අද ඔයාලාටයි

0 යි.. ප්‍රතිචාර

මෙහි ඇති සියලුම ගේම්ස් වල දාරිතාව ඉතා අඩු බැවින් ඕනෙම පරිඝනකයකින් සෙල්ලම් කර හැක....දාරිතාව අඩු උනත් මෙවා ඉතාමත් සුපිරිම ගෙම්ස්ය....

ඔබ බොහොදෙනෙක් නොදත් හොදම Download Manager එක (IDM නෙවෙයි ඔන්න)

3 යි.. ප්‍රතිචාර





මම අද කියන්න යන්නේ JDownloader එක ගැන. සමහර විට ඔබ JDownloader ගැන මිට කලින් දැනගෙන සිටියත් එහි ඇති විශේෂ ලක්ෂණ පිලිබදව නොදැනුවත්කම නිසා භාවිතා නොකර සිටින්න ඇති.
අන්තර්ජාලයෙන් ෆයිල්ස් බාගත කිරීම සඳහා ජාවා පරිඝණක භාෂාවෙන් ගොඩනගන ලද JDownloader නම් මෘදුකාංගය ටොරෙන්ට් ෆයිල්ස් හැර අනෙකකුත් ඕනෑම ෆයිල් එකක් බාගත කරගැනීම සඳහා භාවිතා කල හැක.

විශේෂයෙන්ම ඔබ අප හොන්දින දන්නා one-click hosting අඩවි වලින් 
(Rapidshare, Hotfile, Fileserve,Megaupload) ෆයිල්ස් බාගත කිරීම සඳහා යොදාගන්න මෘදුකාංගයක් ලෙස JDownloader ජනප්‍රිය වී ඇත.

Plants Vs Zombies Game of the Year Edition (ලොකු පොඩි කාටත් )

0 යි.. ප්‍රතිචාර



මෙය ලොකය පුරා ප්‍රසිද්ධ වු නියම ගෙමක්ය හරියට බාන් බඩි වගේ එලම තමා..

අප සමග එක් වු ඔබ සැමට බොහොම ස්තුතියි....