මෙහි පැමිණි ඔබට සුබ දවසක්....

දන්න නොදන්න හැම දෙයක්ම එකම තැනකින්.

මම දෙන ලිපි ඔයාලට ප්‍රයෝජනයක් උනානම් Comment එකක් දාලා යන්න අමතක කරන්න එපා....

ඔයාලගේ Comment ඒක මට ලොකු හයියක් මේ මගේ අඩවිය දිගටම කරගෙන යන්න. හිතට එන ඕනම අදහසක් නිදහසේ කියන්න. අකමැත්තක් නැත්තම් Follow කරලා මගේ අඩවියට Join වෙන්න... බල කරන්නේ නෑ... කැමති නම් විතරයි.

අපගේ මිතුරු සමාජ වලට ඔබත් එක් වන්න…

එදිනෙදා ජීවිතයේදී මතුවන විවිධ පරිගණක ගැටලු සහ මෘදුකාංග ගැටලු හා නව අදහස් හෝ යෝජනා ඔබ හට අපගේ මිතුරු සමාජ වලට යොමු හැකි අතර.ඒ සඳහා නිසි පිලිතුරු සැනෙකින් මෙහි සාමාජීකයන් මගින් ඔබ වෙත ලබා දෙනු ඇත.

Ebay උපකාරක ලිපි මාලාව සිංහලෙන්

මේක අපේ ධනික සහොදරයාගේ වැඩකි. අන්තර්ජාලය හරහා භාණ්ඩ ගෙන්වා ගැනීමට, ශ්‍රී ලාංකික ජනතාවගේ ඇති පුහු බිය සහ වැරදි මත බිඳ දමා, දැනුම ලබාදීම තුළින් eBay සමඟ ගණුදෙනු කිරීමට සහ එයින් ලැබෙන ප්‍රතිලාභ අත්විඳීමට සැම දෙන යොමු කරලීම මෙම ලිපි මාලාවේ එකම අරමුණයි.

ඔබ සොයන දෙය තාම ඔබට හසුවුයේ නැද්ද...?

එසේ නම් මෙයින් සොයා බලන්න....

Showing posts with label අදහස්. Show all posts
Showing posts with label අදහස්. Show all posts

අට විසි බුදු රජුන් ද ? චාල්ස් ඩාවින් ද ?

10 යි.. ප්‍රතිචාර



මානවයා විශ්වයේ බිහිවුනේ ඇයි දැයි යන්න ගෙන කුතුහලය මානවයා විශ්වයෙන් වැනසෙන තුරුම රැදී පවතී. එය ඔබටත් එසේමය.මටත් එලේසමය.දැනට සොයාගෙන ඇති විශ්වයේ උපත විද්‍යාත්මක ගණනය කිරීම් අනුව අදින් වසර බිලියන 4.5 දක්වා ඈතට දිව යන්නෙකි.එහෙත් බටහිර ‌‌‌‌‌‌‌‍‌විද්‍යා වාදින් වන චාල්ස් ඩාවින් ඇතළු පිරිසෙන් කියවෙන පරදී එනම් ප්ලයිස්ටොසින යුගයේ කාලය දළ වශයෙන් ගතහොත් ආදී මානවයකු වන Homo erectus ගේ බිහි වීම හා ව්‍යාප්ත වීම සිදු වූ කාල වකවානුව වේ. එනම් Homo sapiens විශේෂයේ බිහිවීම හෙවත් උපත සිදුවීද ඇත්තේ වසර 400 000 - 250 000 ත් අතර කාලයකදී වන අතර ඔවුන් ගේ වර්තමාන මාන මිනිසා වන Homo sapiens sapiens බිහි වුයේ අදින් වසර 200 000 අතර කාලයකදී බව මේ වන විට බටහිර විද්වතුන් පිළීගෙන ඇති කරුණකි.එය බෙහෙවින් කෙටි ඉතිහාසයකි.


මෙතෙනදී මාහට ඇති වනු ගැටලුව වනුයේ අප බෞද්ධ ආගමෙහි  කියවෙන අට විසි බුදු නම පිළිබදවය.එසේ නම් අට විසි බුදු වරුන්ට අයත් පළමු බුදු පියාණන් වන තණ්හංකර බුදු පියාණන් වහන්සේ උපත ලබා ඇත්තේ මිට වසර 280 000 පෙර බැවින්. බටහිර විවාදකයින්ට අනුව මිහිකතයේ එවිට ජිවත්ව ඇත්තේ අපගේ ආදී මි මුත්තලා වන Homo sapiens ලා නොවේද? එනම් ඔහුන්ට අනුව පළමු බුදු රජාණන් වහන්සේ වන තණ්හංකර බුදු පියාණන් උපන්නේ. අපට මෑතකදී දැක ගත හැකි. ගොරිල්ලෙකු වැනි Homo sapiens ට සත්‍ය අවබෝධ කොට දීමටද?

අප සමග එක් වු ඔබ සැමට බොහොම ස්තුතියි....