ඔබ බොහොදෙනෙක් නොදත් හොදම Download Manager එක (IDM නෙවෙයි ඔන්න)
මම අද කියන්න යන්නේ JDownloader එක ගැන. සමහර විට ඔබ JDownloader ගැන මිට කලින් දැනගෙන සිටියත් එහි ඇති විශේෂ ලක්ෂණ පිලිබදව නොදැනුවත්කම නිසා භාවිතා නොකර සිටින්න ඇති.
අන්තර්ජාලයෙන් ෆයිල්ස් බාගත කිරීම සඳහා ජාවා පරිඝණක භාෂාවෙන් ගොඩනගන ලද JDownloader නම් මෘදුකාංගය ටොරෙන්ට් ෆයිල්ස් හැර අනෙකකුත් ඕනෑම ෆයිල් එකක් බාගත කරගැනීම සඳහා භාවිතා කල හැක.
විශේෂයෙන්ම ඔබ අප හොන්දින දන්නා one-click hosting අඩවි වලින්
(Rapidshare, Hotfile, Fileserve,Megaupload) ෆයිල්ස්...
මුහුණු පොතේ චැට් එකෙන් අදහස් පලකරන අලුත්ම විදිය එන්න බලන්න..

හයී.... ඉතින් ඔයාලට කොහොමද? ඔන්න යාලුවනේ අවුරුදු සීන්කෝන් එකත් ඉවර උනා. හරි හරි ඔන්න මම අයෙමත් අවේ ඔයාලට ගොඩාක් වටින පොස්ට් එකක් අරගෙන. මේ ගැන දන්න යාලුවොත් ඉන්න පුලුවන් ඒත් මම ඔයාලට කියන්නම්. ඒකට හේතුව මගේ යාලුවෝ ගොඩාක් දෙනෙක් මේ ගැන විස්තර මගෙන් ඇහුවා ඒක නිසා තමයි මම මේ ගැන මගේ බ්ලොග් එකෙත් දාන්න හිතුවේ. හරි මම කියන්නම්කෝ මේ මොකක්ද කියලා..The Big Facebook Smiley Emoticons.. හ්ම්ම් මොකද කියන්නේ, ඔව් අද මම කියන්න යන්නේ...
Subscribe to:
Posts (Atom)