අට විසි බුදු රජුන් ද ? චාල්ස් ඩාවින් ද ?

මානවයා විශ්වයේ බිහිවුනේ ඇයි දැයි යන්න ගෙන කුතුහලය මානවයා විශ්වයෙන් වැනසෙන තුරුම රැදී පවතී. එය ඔබටත් එසේමය.මටත් එලේසමය.දැනට සොයාගෙන ඇති විශ්වයේ උපත විද්‍යාත්මක ගණනය කිරීම් අනුව අදින් වසර බිලියන 4.5 දක්වා ඈතට දිව යන්නෙකි.එහෙත් බටහිර විද්‍යා වාදින් වන චාල්ස් ඩාවින් ඇතළු පිරිසෙන් කියවෙන පරදී එනම් ප්ලයිස්ටොසින යුගයේ කාලය දළ වශයෙන් ගතහොත් ආදී මානවයකු වන Homo erectus ගේ බිහි වීම හා ව්‍යාප්ත වීම සිදු වූ කාල වකවානුව වේ. එනම් Homo sapiens විශේෂයේ...
හොදම Registry Cleaner
ඔයාලා දන්නවානේ Registry Cleaner කියන්නේ මොනවාද කියලා.
හැබැයි කවුද ? දන්නේ හොදම එක මොකක්ද කියලා.
එක නිසා මම හිතුවා ඔයාලාට ලොකේ තියන හොදම Registry Cleaner
එක දෙන්න.
...
PC එකේ එකවගේ ෆයිල් තියෙනවාද කියකල බලමුද?
ඔයාලා දන්නවානේ Duplicate File කියන්නේ මොනවාද කියලා.
හැබැයි කවුද ? දන්නේ හොදම එක මොකක්ද කියලා.
එක නිසා මම හිතුවා ඔයාලාට ලොකේ තියන හොදම Duplicate File Finder
එක දෙන්න.
...
ලොකේ තියන හොදම Registry Defrag එක
ඔයාලා දන්නවානේ Registry Defrag කියන්නේ මොනවාද කියලා.
හැබැයි කවුද ? දන්නේ හොදම එක මොකක්ද
කියලා.
එක නිසා මම හිතුවා ඔයාලාට
ලොකේ තියන හොදම Registry Defrag
එක දෙන්න.
...
නෝම්බර එකේ Disk Defragmenter මොනවාද?
ඔයාලා දන්නවානේ Disk Defrag කියන්නේ මොනවාද කියලා.
හැබැයි කවුද ? දන්නේ හොදම එක මොකක්ද කියලා.
එක නිසා...
Temp File හපා කන Cleaner එකක්
Temp File නිසා ඔයාගේ PC එක මන්දගාමිවෙලාද ???
කොහොමද ඉතින් මම හිතනවා ඔයාලත් හොදින් ඇති කියලා.ඔන්න මම අද උස්සගෙනම අවා පොඩි බඩ්ඩක් ඔයාලගේ PC එකට කවන්න.
ඔයාලාගේ pc එක show කරන temp file හපා කන CCleaner මල්ලියා ගෙන තමයි අපි අද කතා කරන්නේ.
මෙයා අපට මල්ලි උනාට PC වලට මෙයා අයියා.
මෙයා ගෙන මම වැඩිය කතා කරන්න යන්නෑ.මොකෝ එහෙම උනොත් මාවත් කන්න බැරි නෑ....
හිරවෙන්නේ නැතිව Games ගහමුද?
බලන්ඩකෝ මයා ඉදලා හිටලා Game එකක් ගහන්න ගියාම නිකන් හිරවෙනවා කියන්නේ.
විඩියෝ එකක් බල බල ඉදලා pause කලා වගේ.
Game නැත්තම් අපිට කොම්පුටෙර් මොකටද නේ?
...
Subscribe to:
Posts (Atom)