අලුත් දෙයක් අලුත් විදියට නිර්මාණය කර ජය ලබමු.( වයස අවු 12-20 අතර ඔබටයි මේ)
යාලුවේ කොහොමද ඔයාලාට...............මම හිතනවා ඔයාලා හොදින් ඇති කියලා.ඉතින් මම අද කියන්න යන්නේ ඔයාලාගේ දක්ෂතා පෙන්නලා ඔයාගේ ජිවිතේ කීර්තිමත් කරගනන අපේ රටටත් කිර්තියක් ගෙන එන්න පුලුවන් වැඩක් ගෙන මේක අපේ ලංකා තියෙන හොද තරගයක් ඉතින් මොකක්ද? බලමු මේ තරගේ කියලා ......
හ්ම් ... ඉතින් මේක තමයි
ශ්‍රි ලංකා ඉංජිනේරු ආයතනය මගින් පවත් වන වසරේ කණිෂ්ඨ නිර්මාණකරු තේරිමේ තරගය ( JIY )
ශ්‍රි ලංකා ඉංජිනේරු ආයතනය මගින් පවත් වන වසරේ කණිෂ්ඨ නිර්මාණකරු තේරිමේ තරගය ( JIY )
ඉතින් මේකට ගැණු පිරිමි බෙදයක් නෑ.අවු 12-20 අතර සිටින ඔබටයි මේ ත
ඟය විවෘත වෙලා තියෙන්නේ...
මුහුණු පොතට රූප අකුරු( Colorful Text in Facebook Chat )
ඔන්න මම රූප අකුරු හොඩිය ඔයාලට ගෙනාවා. මෙන්න මම හැදුව එකක් ඔයාලාත් chat එකට දාලා බලන්න.
උදා----
COMPUTER:
[[115602405121532]] [[116564658357124]] [[106596672714242]] [[111669128857397]] [[108983579135532]] [[112669162092780]] [[115430438474268]] [[106699962703083]]
TRICKS:
[[112669162092780]] [[106699962703083]] [[109294689102123]] [[115602405121532]] [[116651741681944]] [[115927268419031]]
Facebook magic comments ට්‍රික් 5 ක්
1.Facebook magic comments මෙහෙමයි කරන්නේ
ඔයාලා හදපු facebook page යන්න.ඔකේ තියෙන මේ ID එක කොපි කර ගන්න.
Subscribe to:
Posts (Atom)


