PC එකේ එකවගේ ෆයිල් තියෙනවාද කියකල බලමුද?
ලොකේ තියන හොදම Registry Defrag එක
හැබැයි කවුද ? දන්නේ හොදම එක මොකක්ද
කියලා.
එක නිසා මම හිතුවා ඔයාලාට
ලොකේ තියන හොදම Registry Defrag
එක දෙන්න.
නෝම්බර එකේ Disk Defragmenter මොනවාද?
හැබැයි කවුද ? දන්නේ හොදම එක මොකක්ද කියලා.
එක නිසා මම හිතුවා ඔයාලාට ලොකේ තියන හොදම Disk Defrag
තුන දෙන්න.
Temp File හපා කන Cleaner එකක්
Temp File නිසා ඔයාගේ PC එක මන්දගාමිවෙලාද ???
කොහොමද ඉතින් මම හිතනවා ඔයාලත් හොදින් ඇති කියලා.ඔන්න මම අද උස්සගෙනම අවා පොඩි බඩ්ඩක් ඔයාලගේ PC එකට කවන්න.
ඔයාලාගේ pc එක show කරන temp file හපා කන CCleaner මල්ලියා ගෙන තමයි අපි අද කතා කරන්නේ.
මෙයා අපට මල්ලි උනාට PC වලට මෙයා අයියා.
මෙයා ගෙන මම වැඩිය කතා කරන්න යන්නෑ.මොකෝ එහෙම උනොත් මාවත් කන්න බැරි නෑ.
Subscribe to:
Posts (Atom)











